Tuesday, April 19, 2011

ලොව විශාලතම මගී ගුවන් යානය.




මගීන් 853ක් රැගෙන යා හැකි මෙම මගී ගුවන් යානය ලොව විශාලතම මගී ගුවන් යානයයි. එයාර් බස් A380  නමින් හදුන්වනු ලබන මෙහි බර ටොන් 640කි. දිග මීටර් 73කින් සහ පළල මීටර් 79.8කින් යුක්තය.






No comments:

Post a Comment