Thursday, April 21, 2011

ලොව උසම කන්ද.

උසින් අඩි 29029 කින් යුත් කදු මුදුනක තනිකරම හිමෙන් වැසී ඇති එවරස්ට් කන්ද ලොව උසම කන්ද වේ. නේපාලය හා චීනය අතර දේශ සීමාවේ මෙය පිහිටාඇති අතර එය 1953  දී මුලින්ම තරණය කරන ලද්දේ නවසීලන්ත ජාතික එඩ්මන් හිලරි හා නේපාල ජාතික ශිර්පා නොර්ගේ විසින්ය.




No comments:

Post a Comment