Thursday, April 21, 2011

ලොව උසම ගොඬනැගිල්ල


මීටර්  828ක් උස එක්සත් අරාබි එමිරේටරයට අයත් ඩුබාහි පිහිටා ඇති මෙම ගොඬනැගිල්ල ලොව උසම ගොඬනැගිල්ලයි. 2004  වසරේදී ගොඬනැගීම් කටයුතු ඇරඹු මෙය 2009 ඔක්තෝබර් මස වැඩ අවසන් කර 2010 ජනවාරි මස වැනිදා විවෘත කරන ලදී.





No comments:

Post a Comment