Wednesday, April 20, 2011

ලොව ලොකුම ගුවන් තොටුපළ.




2008චීනයේ පැවැත් වු ඔලිම්පික් තරඟය වෙනුවෙන් සාදන ලද මෙම ගුවන් තොටුපළ ලොව ලොකුම ගුවන් තොටුපළ ලෙස සැලකේ.මෙහි ගුවන් පර්යන්තය වසරකට මිලියන 50  මගී ජනතාවක් පරිහරනය කරන අතර එය වර්ග සැතපුම්501 භූමිප්‍රමාණයක් පුරා පැතිර පවතී.







No comments:

Post a Comment